Connect with us

Hot News

Watch : වල් ඌරෙක් ගිලපු පිඹුරාට වෙච්ච දේ

වල් ඌරෙක් ගිලපු පිඹුරාට වෙච්ච දේ. හෙල්ලෙන්නවත් බෑ වගේ. වනජීවී නිලධාරීන් පිහිටට එයි.පිඹුරා රක්ෂිතයට.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක් බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාර උත්සවයට සහභාගි වෙමිනි.

ජීවත් වීමේ ආයු කාලය වැඩි වීමත් සමඟ අපිට තිබෙන බෝ නොවන රෝග තර්ජනය වැඩි වී තිබෙන බව ද ඒ නිසාවෙන් අධීරුධිර පීඩනය, දියවැඩියාව, පාර්ෂවික අඝාතය, හෘද අකර්මණ්‍ය, වකුගඩු රෝග හා පිළිකා රෝග ප්‍රභල ලෙස ඇති වී තිබෙන බවත් ඒ නිසා දියවැඩියාව පාලනය කිරීම යන කාරණාව මතභේදාත්මක හා සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2020 වර්ෂයේ දී 10500 දෙනෙක් වකුගඩු රෝග ආශ්‍රිත රෝග නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. ගිය වසරේ ඩෙංගු රෝගයෙන් 72 කගේ ජීවිත නැති වෙලා තියෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් වසරකට 10500 කගේ ජීවිත නැති වෙනවා. ඒ වගේම තවත් ගැඹූරු කාරණයක් තියෙනවා වසරක‌ට 12000 කගේ ජීවිත මාර්ග අනතුරු නිසා නැති වෙනවා. මාසයකට 1000 කට ආසන්න වශයෙන් දිනකට 35 දෙනෙකු මිය යනවා. අපේ රටේ ප්‍රධාන නාලිකාවල පළමු වන ප්‍රධාන විනාඩි 25 වෙන්කර තිබෙන්නේ මිනීමැරැමක්, ඝාතනයක්, අපචාරයක්, දුෂණයක්, දේශපාලඥයකුගේ කට කැඩිච්ච කතාවක් වැනි දේවල් වලට ඒක රටේ අවාසනාව.අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න කියලා අපිට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මාර්ගෝපදේශන ලබා දෙන්න.” “ශ්‍රී ලංකාව ප්‍රභල බෝ නොවන රෝග අවධානමකට ලක්වෙමින් තිබෙනවා. මහාචාර්ය මන්දික විජේරත්න මහතා සදහන් කලා වගේ, නිදන් ගත වකුගඩු රෝගයට දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කාරණය ලෙස සැලකෙන පාලනය නොකල දියවැඩියාව වැඩිහිටි ජනගහනයෙන් 1/3 කට ඇති වෙලා තියෙනවා. ආසන්න වශයෙන් වයස 35 කට වඩා වැඩි ජනතාවගෙන් 35% – 40% දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම ප්‍රතිශතයයි. ජනගහනයෙන් 20% – 25% අවුරුදු 25 ට වඩා වැඩි අධික රුධිර පීඩනයෙන් පෙලෙනවා. ඒක ආසියානු ශාන්තිකර කලාපයේ මේ රෝගී තත්වයෙන් වැඩිම ප්‍රමාණයක්.” වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් 5000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර මළු හා සෞඛ්‍ය හිමිකම් රක්ෂණ හා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සදහා මුල්‍යාධාර සහ වකුගඩු රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට, 2024 වර්ෂය සදහා දින දර්ශනයක් එළිදැක්වීමට ද සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මෙහිදී පියවර ගන්නා ලදී.

Continue Reading

Hot News

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (08) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

අද සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගය අසල කොටසක් බදුලු ඔයට කඩා වැටී නායයාමට ලක්වුණා.

Continue Reading

Hot News

අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අවසන්

පසුගිය 5 වැනිදා ආරම්භ කළ මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Continue Reading
Advertisement
Hot News9 hours ago

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

Hot News9 hours ago

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

Hot News10 hours ago

අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අවසන්

Hot News11 hours ago

මාස 06කින් ලන්ච් ෂීට් භාවිතය තහනම්

Politics11 hours ago

ඉවත්කළ වීදි ආහාර අලෙවිසැල්වලට වෙනත් තැනක් ලබාදීමට මම බැඳිලා නැහැ

Politics11 hours ago

ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන ගියා

Politics11 hours ago

වතු කම්කරුවන්ගේ වැඩි කරන වැටුප් ප්‍රමාණය ගැන දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන්න

Hot News13 hours ago

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් වෙනස් වෙයි

Hot News13 hours ago

බිත්තර රැක්කවීමට චීනයෙන් අලුත්ම යන්ත්‍රයක්

Hot News14 hours ago

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

Hot News15 hours ago

හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

Hot News15 hours ago

කැලණිය විශ්ව විද්‍යාලය ලබන සඳුදා යළි විවෘත කෙරේ

Hot News15 hours ago

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය තවදුරටත්

Hot News15 hours ago

නිවුන් දරුවන් විකුණූ සිද්ධියේ කාන්තාවන්ට ඇප – මව දරුවන් බාරගන්න බෑ කියයි

Hot News15 hours ago

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

Politics16 hours ago

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට නව තනතුරක්

Hot News16 hours ago

තරුෂි හිටපු ජනපති හමුවෙයි

Hot News16 hours ago

හරක් කටා සහ කුඩු සලිඳු තවත් දින 90ක් රඳවා ගැනීමට CIDයට අවසර

Hot News17 hours ago

දමිළ ඩයස්පෝරාව මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දකිති

Hot News17 hours ago

මාතර – රත්නපුර මාර්ගයේ නායයෑමක්

Hot News18 hours ago

කළුතර මහාධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

Hot News18 hours ago

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Hot News18 hours ago

තම පුතාගේ මනාලිය වෙන්න සිටි දැරිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්

Hot News19 hours ago

කෝප වූ කපුවා දේවාලයට පැමිණි පුද්ගලයාව එළොව යවයි

Politics19 hours ago

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

Hot News20 hours ago

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙකු මියයයි

Hot News20 hours ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News21 hours ago

නව විදුලිබල පනත ගැසට් කෙරේ

Hot News21 hours ago

අවුකන පිළිමයට කිසිඳු භෞතික හානියක් සිදුව නොමැති බවට අනාවරණය වෙයි

Hot News21 hours ago

ලංගම බස් රථයක් ඇළකට වැටී අනතුරක්

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News4 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports4 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World2 weeks ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 days ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Sports1 month ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News1 month ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather2 months ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News20 hours ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World4 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 weeks ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News3 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 months ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News1 month ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Sports1 week ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News9 hours ago

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

Hot News1 day ago

Watch : යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටෙයි 4ක් රෝහලේ එක් අයෙකුට බරපතලයි

Hot News2 days ago

Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න

World2 days ago

Watch : උමං තුල සිටි හමාස් හමුදා නායකයන් රැසක් අවසන් ගමන් යවමින් ඊශ්‍රායල් හමුදාව පෙරට යයි

Hot News2 days ago

Watch : දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත වෙයි

Uncategorized2 days ago

Watch : කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා පලායයි

Hot News2 days ago

Watch : රටම ආදර්ශයක් දුන් වැල්ලවාය කොටවෙහෙරගල ගම්මානයේ මිනිස්සු

Politics3 days ago

Watch : මගේ අම්මයි තාත්තයි හොඳ සල්ලිකාරයෝ

Hot News3 days ago

Watch : බස් රථයක් ඇළකට පෙරළෙයි

Hot News3 days ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Politics3 days ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News3 days ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News3 days ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Politics4 days ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News4 days ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics5 days ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News5 days ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World5 days ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News5 days ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News6 days ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News6 days ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics6 days ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics7 days ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News7 days ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News7 days ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized7 days ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics7 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News1 week ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News1 week ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Advertisement

Categories

Trending