Hot News

Watch : වෙසක් දවසේ දැක්ක සුපිරිම දන්සල – ලක්ෂ 10ක විතර එළවළු දන්සලක්

වෙසක් පෝය නිමිත්තෙන් පිළිමතලාව නගරයේ පිබිදුණු ගම හරිත උදාන එළවළු වෙළද ආයතනය මගින් ලක්ෂ 10 ක් පමණ වටිනා එළවළු දන්සලක් පිළිමතලාව නගරයේදී අද දින උදෑසන ආරම්භ උනා. මෙම දන්සල සදහා ප්‍රදේශයේ විශාල ජනතාවක් පැමිණ සිටි අතර ඔවුන් විසින් පින් පමුණුවා අදහස් ප්‍රකාශ කර සිටී.

(ජයන්ත ඒකනායක – මහනුවර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version