Connect with us

Uncategorized

Watch : සජිත්ගේ රැළියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සමගි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා රැළියට කොළඹ පුරහල අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සමගි ජනබලවේගය සංවිධාන කර ඇති මෙම විරෝධතා රැළිය අද පස්වරු 1.30 ට විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබුණා.

Continue Reading
1 Comment

1 Comment

  1. Pmsunil

    January 30, 2024 at 4:10 pm

    ජයෙන් ජය අපි හදවතින්ම ස.ජ.බ ය සමඟයි සජිත් මැතිදුට ජයවේවා!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uncategorized

ජනවාරියේ සංචාරකයින් ලක්ෂ 02ක් ලංකාවට

මේ වසරේ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට 30වැනිදා දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේය.

ඉන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණියේය.

Continue Reading

Uncategorized

නුවරඑළියේ රෝහල් 26ක ගිලන් රථවලට ජි.පි.එස් තාක්ෂණය

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්‍රාදේශිය රෝහල් 24 ක තිබෙන ගිලන් රථ 42 ක ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා පැවසිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව දිවයිනේ ප්‍රථම වරට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි මුලික රෝහල් දෙකක සහ ප්‍රාදේශිය රෝහල් 24 ක දැනට සේවයට  යොදවා ඇති ගිලන් රථවල ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ගිලන් රථ තිබෙන ස්ථාන තම කාර්යාලය මගින් අධික්ෂණය කිරිමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.

රෝගින් වෙනත් රෝහල් වලට රැගෙන යාමේදි ආපසු එම ගිලන් රථය රෝහලට පැමිණිමේදි සිදුවන ප්‍රමාදයන් අවම කිරිමටත් , හදිසි අවශ්‍යතාවයකදි වෙනත් රෝහල් වලට ගිලන් රථයක් අවශ්‍ය වු විට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් තම කාර්යාලයේ ස්ථාපනය කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ගිලන් රථයක් ලබා ගැනිමට අවස්තාව මේ තුලින් ලැබෙන බවත්, මිට ප්‍රථම හදිසි අවශ්‍යතාවයකදි ගිලන් රථයක් ලබා ගැනිමට වෛද්‍යවරුන්ට දිස්ත්‍රික්කය තුල පිහිටි ගිලන් රථ තිබෙන සෑම රෝහලකටම ඇමතුම් ලබා ගැනිමට සිදු වු බවත් , නව ව්‍යාපෘතිය තුලින් වෛද්‍යවරුන්ට පහසුවක් ලැබෙන බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)             

        

Continue Reading

Uncategorized

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 වසරේ බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, ඔහුට එරෙහිව ඇති සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading
Advertisement
Sports7 mins ago

ශ්‍රී ලංකාවට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක්

Hot News35 mins ago

මල්වානේ නිවස ගැන ඇමති විජයදාසගෙන් තීරණයක්

Politics50 mins ago

මොන බලපෑම ආවත් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – ටිරාන් අලස්

Hot News1 hour ago

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

Hot News2 hours ago

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

Sports2 hours ago

අවසන් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Hot News3 hours ago

උද්ධමනය යළිත් ඉහළට

Hot News3 hours ago

ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

Politics3 hours ago

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

Hot News4 hours ago

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Hot News5 hours ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News6 hours ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News6 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics8 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News8 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World9 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News9 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News10 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics11 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News12 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports12 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather12 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News23 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics1 day ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics1 day ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics1 day ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics1 day ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics1 day ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News1 day ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News6 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Advertisement

Categories

Trending