ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත් වී ඇති තත්වය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම අතුරු පාලක කමිටුව පත්කළ බවත් අර්ජුන රණතුංග මහතා එහි සභාපතිවරයා ලෙස පත් කළේ තමන්ගේ නිර්දේශ මත බවද මෙහිදී කියා සිටියා.
ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ ආකාරයට මෙම අතුරු පාලක මණ්ඩලයේ පත්කර සිදුව තිබූ ලෙස සැලකෙන කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
(නිරෝෂන් – කොළඹ)
ඇමැති කමත් විරසිංහ වගේ තරුණ කොල්ලෙකුට දෙන්ඩ වංචාවක් නැතිව කරයි.ගමේ කොල්ලො ගම්බද කොල්ලො හොර නෑ බොරු නෑ.