Connect with us

Politics

Watch : හෙට පාර්ලිමේන්තුවට ගේන අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වෙයිද?

හෙට පාර්ලිමේන්තුවට ගේන අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් වෙයිද? – මෙන්න එස්.බී. කිව්ව කතාව

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අමතමින් පවසයි

කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.11.30 වැනිදා එම විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ප්‍රකාශ කළේ මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට සමීප වෙමින් පවතින බවයි. ඒ සඳහා දිවයින පුරා මෙයාකාරයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවීම ප්‍රමුඛ හේතුවක් බවටද පත්වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය දරුවන් වෙත සමීප කරවීමේ වටිනාකම පිළිබඳවද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මෙහිදී සිහිපත් කළාය.

මෙම අවස්ථාවට සමගාවමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන පැළඳවීමද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියගේ ප්‍රධාත්වයෙන් සිදුවිය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරාපත් කර දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරියන් හා අනෙකුත් මන්ත්‍රීවරියන් දිවුරුම් දෙන ලදී .

මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මඟින් කොලොන්නාව බාලිකා විද්‍යාලය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කළ අතර එම විද්‍යාලය විසින්ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙතද තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදී.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ විදුහල්පති ජයන්තා බලගල්ල මහත්මිය, සමාජ විද්‍යා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාසනා හෙට්ටිආරච්චි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලි‍මේන්තුව භාර ආචාර්යතුමිය වන නිසංසලා ගල්මන්ගොඩ මහත්මිය ඇතුළු, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා හා මාධ්‍ය අංශවල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Continue Reading

Politics

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් ගෙන එනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
මෙසේද පැවසීය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.

අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.

අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.

‘සංහිඳියා’ සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම ‘සංහිඳියා සමාජය’ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.

අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා‌ වෙනස් වෙන්න තිබුණා.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.

Continue Reading

Politics

ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Continue Reading
Advertisement
Hot News4 hours ago

තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

Hot News5 hours ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Sports5 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන සුබ පණිවිඩයක්

Sports6 hours ago

19න් පහළ ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Politics6 hours ago

දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

Hot News6 hours ago

Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

Hot News6 hours ago

මහනුවර මහ නගර සභාවෙන් කැකිල්ලේ තීන්දුවක්

Politics7 hours ago

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් ගෙන එනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

Hot News8 hours ago

සුදු ඉර කැපූ ඇමති පුතා වරද පිළිගනී – දඩය ගෙවා ගෙදර යයි

Hot News8 hours ago

වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් ලබන 12වනදා එක්දින වැඩ වර්ජනයක

Hot News8 hours ago

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පල්ලම් බසී

Hot News9 hours ago

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

Hot News10 hours ago

පෞද්ගලික හා ලංගම බස් සේවකයන් ගුටි කෙළියක

Hot News11 hours ago

ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කෙරේ

Hot News11 hours ago

ආබාධිත සංචාරකයිනුත් ලංකාවට ගෙන්න සැලැස්මක්

World11 hours ago

හැරී සහ මේගන් පදවිවලින් නෙරපීමට පනත් කෙටුම්පතක්

Hot News11 hours ago

මාලිමාවේ කාන්තා විරෝධයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

Politics12 hours ago

ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

Politics13 hours ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News13 hours ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

Hot News14 hours ago

අධිවේගයේ යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

Hot News14 hours ago

ඔක්තෝම්බර් “අස්වැසුම” ගෙවීම් හෙට සිට

Hot News14 hours ago

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයාමක්

Hot News14 hours ago

කොළඹ මුම්බායි අතර ගුවන් ගමන් වාර ගණන ඉහළට

Hot News15 hours ago

දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක් 

Hot News15 hours ago

නඩු භාණ්ඩ ගබඩාවෙන් ගංජා ඉස්සූ අලෙවි කල උසාවි සේවකයෙක් මාට්ටු

Hot News16 hours ago

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

Weather16 hours ago

“මිජවුම්” සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට

Hot News16 hours ago

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි රඟමඩලින් සමුගනී

World1 day ago

ජොනතන් 191 වැනි උපන්දිනය සමරයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World1 week ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports4 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News4 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World3 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World1 week ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 days ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News2 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News4 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News4 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News4 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Sports4 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News5 hours ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics13 hours ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News13 hours ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World1 day ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News1 day ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News1 day ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News1 day ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics2 days ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics2 days ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics2 days ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News2 days ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News3 days ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized3 days ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics3 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News3 days ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News3 days ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Hot News3 days ago

Watch : රන්ජන්ට අකරතැබ්බයක්

Politics3 days ago

Watch : තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

Hot News3 days ago

Watch : දේශබන්දුට රටම කැමති නෑ මිහින්තලේ හිමි කිව්ව කතාව මෙන්න

Hot News3 days ago

Watch : වැඩබලන පොලිස්පති දේශබන්දුට මහා සංඝරත්නයෙන් දැඩි අවවාදයක්

Politics4 days ago

Watch : ඩයනාගේ ගුටි කෙළිය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට එද්දී විපක්ෂය උණුසුම් වෙයි

Hot News4 days ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics4 days ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News4 days ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයි

Hot News4 days ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News4 days ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News5 days ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Hot News5 days ago

Watch : ලොවක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ පුංචි දියණිය

Hot News5 days ago

Watch : මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා

Hot News5 days ago

Watch : තරුණයෙක් කොටුව දුම්රියපොල ඉදිරිපිට වහලය උඩට නැග විරෝධතාවයක

Advertisement

Categories

Trending