සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක්කට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැති බවට පවසමින් මගෙන් රටට සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදුකරන බව දන්වා තිබුණා.

ඒ අනුව පැමිණි එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමත් සමග ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here