2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වෙන්දේසිය පැවැත් වෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකයි.

මෙවරත් ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවන්නේ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙක්වන චාරු ශර්මා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here