Trending Now
POLITICAL NEWS
WORLD NEWS
2024 parliment Elections
දිගාමඩුල්ල මනාප ප්‍රතිඵලය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිවිය.
ඊට අමතරව සමස්ත ලංකා මුස්ලිම්...
කොළඹ මනාප ප්‍රතිඵලය
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.
ඊට අමතරව සමගි ජන බලවේගයට...
Most Trending News
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා.
මෙම...
සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්
පවතින අධික උෂ්ණත්වයත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය...
Watch : අලුතින්ම ආනයනය කරන්න යන වාහනවල හිතාගන්න බැරි මිල ගණන් මෙන්න
https://www.youtube.com/watch?v=ZXe6oM3AzPI
TOYOTA LANKA සමාගම විසින් 2025 වර්ෂයට අදාළව නවතම මෝටර් රථ පෙළ එළිදක්වා තිබෙනවා.
ඒ අනුව, එම මෝටර් රථවල මිල ගණන් TOYOTA LANKA සමාගම විසින් ඔවුන්ගේ...
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පැපොල් වගාවක් තුල තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
බුත්තල පොලිසියට ලද තොරතුරක් අනුව මෙම මල සිරුර සොයාගෙන ඇති අතර...
අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා – අග්‍රාමාත්‍ය ආචාර්ය...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන,...
මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ සඳහා බොහෝ ප්‍රදේශවල ඉඩම් සකස්...