
හොලිවුඩයේ වඩාත්ම ගෞරවනීය කලා මංගල්‍ය ලෙස සැලකෙන, ඔස්කාර් සම්මාන උළෙල (Oscars 2026) ආකර්ෂණීය අන්දමින් නිමාවට පත්වුණා.
සම්මාන උළෙල මෙවර සනිටුහන් කරනු ලැබුවේ, එහි 98 වන සංස්කරණයයි (98th Academy Awards ceremony)
මෙවර සම්මාන උළෙලේ, මයිකල් බී. ජෝර්ඩන් (Michael B Jordan) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
ඒ, 'Sinners' හි රංගනය වෙනුවෙනි.
හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ, 'Hamnet' හි රංගනය වෙනුවෙන් ජෙසී බක්ලි (Jessie Buckley) විසිනි.
මෙවර සම්මාන උළෙලේදී පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ "One Battle After Another" සිනමා පටය සම්මාන 6ක් දිනා ගනිමින් හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් ඉතිහාසයට එක්විය.
Best picture - One Battle After Another
Best actress - Jessie Buckley (Hamnet)
Best actor - Michael B Jordan (Sinners)
Best supporting actress - Amy Madigan (Weapons)
Best supporting actor - Sean Penn (One Battle After Another)
Best director - Paul Thomas Anderson (One Battle After Another)