
ඩොලරයේ අගය රුපියල් 310 ඉක්මවා යයි
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව...


වැලිබල් ෆිනෑන්ස් වෙතින් රුපියල් බිලියන 2.7ක වාර්තාගත ලාභයක්
2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත්ව ඇත. මෙය...

වසරේ විශිෂ්ටතම විදේශ රැකියා සන්නාමය ලෙස සහශ්‍ර හෝල්ඩින්ස් සම්මානයට පාත්‍ර වෙයි
වසරේ විශිෂ්ටතම විදේශ රැකියා සන්නාමය ලෙස සහශ්‍ර හෝල්ඩින්ස් සමාගම පසුගියදා සම්මානයට පාත්‍රවුණා.

මදුරෝව අල්ලා ගැනීමත් සමඟ රන් , රිදී මිල ගණන් ඉහළට
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති...

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට HelaGo සූදානම්
ශ්‍රී ලංකාවේ විවෘත හා සාධාරණ මෙහෙයුම් ආකෘතියක් මත පදනම් වූ, නැගී එන ප්‍රවාහන සේවා (ride-hailing) වේදිකාවක් වන HelaGo, මෙරට ප්‍රවාහන...

vallibel Finance නවතම ශාඛාව දැන් මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට
vallibel Finance නවතම ශාඛාව මඩකලපුව සහ ත්‍රිකුණාමලය නගරයේ දී විවෘත කරනු ලැබුවා.
More In Business

කොළඹ හයිඩ්පාර්ක් ආර්පිකෝ ආයතනයේ අඩි 60ක උසකින් යුත් නත්තල් ගසක්
කොළඹ හයිඩ්පාර්ක් ආර්පිකෝ ආයතනයේ අඩි 60 ක උසකින් යුත් නත්තල් ගස ආලෝක මත් කිරීම ඊයේ සිදු කෙරුණා . සෑම වසරකම නත්තල වෙනුවෙන් මෙම නත්තල් ගස එම ස්ථානයේ පාරිභෝගිකයන් හට ලබා...
Dec 17, 2025

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යාමක්
කොටස් වෙළෙඳපොළ මිල දර්ශෙවල කැපීපෙනෙන යුතු ඉහළ යාමක් අද(09) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 439.46කින් ඉහළ ගොස් ඒකක 22,034.32ක් ලෙසින් සටහන් වූ අතර...
Dec 9, 2025

TotalEnergies Marketing India සහ Energy Core Lanka ශ්‍රී ලංකාව තුළ ලිහිසි තෙල් කර්මාන්තයේ නව පරිච්ඡේදයකට මුලපුරයි
උසස් තත්වයේ ලිහිසි තෙල් නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දීමේ අරමුණින් TotalEnergies Marketing India Private Limited (TEMIPL) සිය බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙස පත් වූ Energy Core Lanka (Pvt) Ltd සමාගම...
Dec 8, 2025

වැලිබල් ෆිනෑන්ස් - රඹුක්කන ශාඛාව විවෘත කෙරේ
වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලාංකීය විශ්වාසවන්ත ප්‍රමුඛ සන්නාමය සිය අභිමානවත් 85වන ශාඛාව අංක 78, කුරුණෑගල පාර, රඹුක්කන යන ස්ථානයේදී විවෘත කරන ලදී. නව රඹුක්කන ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ...
Nov 28, 2025

රත්රන් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ...
Nov 25, 2025

රන් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර...
Nov 13, 2025