Entertainment Center
'Miss Grand International 2026' සඳහා තරගවැදීමට, නේතකි ලොකුගමගේ තායිලන්තය බලා පිටත්වෙයි
'Miss Grand International 2026' සඳහා තරගවැදීමට, 'Miss Grand Sri Lanka 2026' ලෙසින් කිරුළු පැළඳි නේතකි ලොකුගමගේ අද (සැප්තැම්බර් 19) තායිලන්තය බලා පිටත් වුණා. එහි අවසන් මහා තරගය ඔක්තෝබර් 10 වැනිදා,...


වසර 20කට පසුව, යළි විවාහ පොරොන්දු අලුත් කළ සූරියා සහ ජ්‍යෝතිකා
සුපිරි ඉන්දීය තරු යුවළක් වන සූරියා සිවකුමාර් සහ ජ්‍යෝතිකා යළි විවාහ වෙලා ! ඒක විවාහ මංගල්‍යයකට වඩා, විවාහ පොරොන්දු අලුත්...

සාරංග දිසාසේකරගේ වෙනස්ම රංගනයක් සමඟ ආරම්භ වූ “Toy එක” නව කතාමාලාවේ ටීසරය නිකුත් වෙයි
රසිකයින් නොඉවසිල්ලෙන් බලාගෙන සිටි සාරංග දිසාසේකරගේ වෙනස්ම රංගනයක් සමඟ ආරම්භ වූ “Toy එක” නව කතාමාලාවේ ටීසරය මේ වනවිට සමාජ මාධ්‍යට...

මෙහෙ 'ධර්මයුද්ධය 3' වැඩ අරඹයි - එහෙ 'Drishyam 4' නිර්මාණය වන බව තහවුරු කරයි
අතිශය ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන ජීතු ජෝසෆ්ගේ 'Drishyam' හි 'Drishyam 3' චිත්‍රපටය ද සාර්ථක වීමෙන් පසු 'Drishyam 4' නිර්මාණය කිරීම...