
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියකු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනුව මෙම ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇත. රැඳවියන් ද ඇතුළුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය මුළු සංඛ්‍යාව විසි හයකි