භාෂාව තෝරන්න
කඹ ඇදීමේ තරගයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වෙන්නපුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වෙන්නපුව, කොස්වත්ත - මීගහවෙල පැවති අවුරුදු උත්සවයකදී මෙම මරණය සිදුව ඇති අතර, තරගය අතරතුර එම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම මරණයට හේතුවී ඇති බව සඳහන්.
2018/2019 කාලසීමාවේදී බන්ධනාගාරගතව සිටි TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' මහතා හමුවීමට තමන් ගිය බවත්, එය කිසිසේත් රහසක් නොවන බව...
May 20, 2026
අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ළමා...
ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීම හේතුවෙන් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය...
සිය පවුලට සහ තමන්ට ආරක්ෂාව දෙන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය ඇතුළු බුද්ධි අංශ සම්බන්ධ වූ අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු...
මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන තිලංක විදූෂ නොහොත් "චිලී" යන අයගේ නිවසට ඩෙංගු පරීක්ෂාවට පැමිණි පොලිස් නිළධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම සහ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය...