භාෂාව තෝරන්න
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
Five suspects, including a woman, have been arrested in connection with the shooting incident in Jinthupitiya, which resulted in the...
Jan 20, 2026
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට...
ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව චීන වාණිජ මණ්ඩලය පවසයි. භාවිතයට නොගෙන ඇති ඉඩම් භාවිතයට ගනිමින් විශාල...
ප්‍රදේශ දෙකක සිදු කළ වැටලීම්වලදි නිදන් කොල්ල කෑමට සුදානම් වූ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට හෙන තිබෙනවා. හුරීගස්වැව හා දඹගල්ල යන...
පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී...
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (20) පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කෙරුණා. ඒ අනුව, පෙ.ව. 9.30...
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී...