බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා පැවසුවේ, හිටපු...
16 minutes ago
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර බස් රථයෙන් කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන්...
about 10 hours ago
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
about 10 hours ago
සිය බෑණාවන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් කළැයි හිටපු මහ...
about 10 hours ago
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...
Featuredabout 10 hours ago
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. ...
about 12 hours ago
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ...
about 12 hours ago