භාෂාව තෝරන්න
ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
යුරෝපය පුරා මේ දිනවල පවතින අතිශය දරුණු උණුසුම හේතුවෙන් ප්‍රංශයේ අනාරක්ෂිත ස්ථානවල පිහිනීමට ගිය පුද්ගලයින් 40 දෙනෙකු සති අන්තයේ සිට...
Jun 23, 2026
ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි...
Jun 22, 2026
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්...
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 18දෙනෙකු අතුරුදන් ව ඇති...
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ පූර්ණ වශයෙන් විවෘත කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා තිබේ. ඉරාන හමුදා උපුටා...
Jun 20, 2026
ලෙබනයේ ක්‍රියාත්මක වන විප්ලවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අද (19) සිට ක්‍රියාත්මක බව රොයිටර්ස් පුවත්...
Jun 19, 2026
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමෙන් පසු ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය ඉවත් කළ...