
ඉන්දීය ප්‍රවීන ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 92 වන වියේ පසු වුණා.
මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බව ඇයගේ පුත් ආනන්ද් බෝස්ලේ මාධ්‍ය වෙත තහවුරු කර සිටියා.
ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 4 ට සිදු කිරීමට නියමිතයි.