භාෂාව තෝරන්න
පිළියන්දල කරදියාන කසළ කන්දේ, විශාල ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවීම සඳහා කෝට්ටේ සහ මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇතත් ගින්න සීඝ්රයෙන් පැතිරීම හේතුවෙන් ගුවන් හමුදාවේ ද සහාය ඉල්ලා ඇති බවයි පිළියන්දල පොලිසිය සඳහන් කළේ.
නියමිත බලපත්‍ර හා නීත්‍යානුකූල රෙගුලාසී උල්ලංඝනය කරමින් සඳලංකාව, ඉරබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින්මාළු නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක් අද (26)...
May 26, 2026
මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Remittances) ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි...
තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (26)...
වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු...
සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ගල්අගුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි....
FeaturedMay 26, 2026
ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන...