
මෙරට වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
මිල සංශෝධනයට අනුව ග්රෑම් 450 (450g) ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්රෑම් 1 (1kg) කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති බව සඳහන්.