
කොළඹ හයිඩ්පාර්ක් ආර්පිකෝ ආයතනයේ අඩි 60 ක උසකින් යුත් නත්තල් ගස ආලෝක මත් කිරීම ඊයේ සිදු කෙරුණා .
සෑම වසරකම නත්තල වෙනුවෙන් මෙම නත්තල් ගස එම ස්ථානයේ පාරිභෝගිකයන් හට ලබා දෙන බවයි ඔවුන් කියා සිටියේ .
මෙවර නත්තල වෙනුවෙන් ආර්ෆිකෝ සමග එකතු වී රුපියල් 3000 කට අදික බඩු මිලදී ගෙන වටිනා මෝටර් රථක් දිනා ගැනීමේ අවස්ථාව දා පාරිභෝගිකයන් හට අවස්ථාව ලබා දී තිබෙනවා.