මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
තැපැල් මලු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මේ උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සේවකයින් පිරිසක් කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට මේ වන විට සත්යග්රහයක්ද ආරම්භ කර තිබෙනවා.