භාෂාව තෝරන්න
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.
වෙළඳපොළ මිල කොතරම් ඉහළ ගියත්, වී වගාවට අවශ්‍ය යූරියා 50 KG පොහොර මිටියක් මෙම කන්නය පුරාම රුපියල් 10,200කට ලබාදීම සඳහා...
Jun 5, 2026
2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ඒ නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදීය....
පවතින වැසි සමග ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ගතවූ කාල සීමාව තුළ...
ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක...
පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු වෙනුවෙන්...
ඩොලරයේ අගය ඉහළ යාමෙන් ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ලවන බවත් භාණ්ඩාගාරය පිරී තිබේ නම් ජනතාවට සහන දිය යුතු බවත් සමගි...