භාෂාව තෝරන්න
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සදහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ...
15 minutes ago
මන්ත්රීවරයෙක්ද ඇමතිවරයෙක්ද හිටපු ජනාධිපතිවරයාද කියා තරාතිරමක් නොබලා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය...
about 1 hour ago
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ...
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට...
about 2 hours ago
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොාහාතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා...
Featuredabout 3 hours ago
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සැප්තැම්බර් මුලදී ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත...
about 3 hours ago
“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත...