භාෂාව තෝරන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කස්ටන් පත් කර තිබේ.
ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇත.
මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වේ.
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට...
Mar 11, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කස්ටන් පත් කර තිබේ. ඒ අනුව...
Mar 9, 2026
කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ....
නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය. අහ්මදාබාද්හි නරේන්ද්‍ර...
FeaturedMar 8, 2026
2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (08) පැවැත්වෙන ඉන්දු - නවසීලන්ත කණ්ඩායම් අතර අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්...
Mar 8, 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයි.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රී 7.00ට මෙම තරගය...