
ශ්රී ලංකා 'A'කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය 'A'කණ්ඩායම සමත්විය.
දඹුල්ලේ පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311ක් පමණි.