භාෂාව තෝරන්න
2026 දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.68ක්.
මෙය ඔහුගේ අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්රහණයද වනු ඇති.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රබල ප්‍රෘතුගාල කණ්ඩායම සහ උස්බැකිස්තාන කණ්ඩායම ඊයේ තරගබිමට පිවිසියේ K කාණ්ඩයෙන්ය. අමෙරිකාවේ...
Jun 24, 2026
පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බඳු වූ ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී (Lionel Messi), ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක්...
Jun 23, 2026
ප්‍රකට ශ්‍රී ලාංකික-ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර...
Jun 22, 2026
කැරිබියන් දූපත්හි පැවැති සිව්දින පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කණ්ඩායම ලකුණු 15ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු...
Jun 21, 2026
චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේදී පිරිමි මීටර් 4x100 සහය දිවීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී...
ශ්‍රී ලංකා 'A'කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය 'A'කණ්ඩායම සමත්විය. දඹුල්ලේ පැවති අවසන්...
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක්...