
ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාවේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්.
23 හැවිරිදි ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පලමු දස දෙනා අතර රැදී සිටින ලාබාලතම තරගකරුවා වීම ද විශේෂත්වයක්.