
ඩයමන් ලීග් තරගාවලි මාලාවේ අවසන් මහා තරගාවලිය සඳහා පිටිය ඉසව්වකින් සුදුසුකම්ලත් මෙරට පළමු ක්‍රීඩකයා වන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රොමේස් තරංග අනිද්දා (06) බෙල්ජියමේදී සිය ඉසව්ව සඳහා තරග බිමට පිවිසීමට නියමිතයි.
අද (04) මෙරට වේලාවෙන් රාත්‍රී 94.5ට ඇරඹෙන දෙදින තරගාවලියේ සහ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අනිද්දා මධ්‍යම රාත්‍රියේ දොළහයි දහයට ඇරඹීමට නියමිතයි.