
ආසියානු ක්රිඩා උළෙලේ විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා සංචිත ප්රකාශයට පත් කර තිබෙන බව ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
එම ආයතනය නිවේදනය කළේ, චමරි අතපත්තුගේ නායකත්වය යටතේ 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා කන්ඩායමක් තරගාවලියට එක්වන බවයි.
ඔවුන් අනිද්දා තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයට මැලේසියාව සමගින් තරග කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.
