භාෂාව තෝරන්න
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවය.
නවගමුව පොලිස් වසමේ වඳුරාමුල්ල ප්‍රදේශයේ අද (16) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමගම රෝහල්ගත කර ඇති...
Jul 16, 2026
2026 රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය සමඟ මධ්‍යම පරිසර අධිකාරිය විසින් “ප්ලාස්ටික් වලින් තොර පුදබිමක් – 2030” (Polythene Free...
2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව කැඳවා...
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස...
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ අද...
කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. මෙම වීඩියෝව...
තාවකාලිකව වසා දමා තිබූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදවා නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ආනවිලුන්දාව උප...