Connect with us

Entertainment

‘මම ඒකිට තාමත් ආදරෙයි. අදටත් මම ගීතාංජලීව හොයනවා!!’ පාලිතගේ කාටවත් නොකියූ ආදරය, අවසන් ගමන දාවත් ඇවිත් ගියාද? (ඡායාරූප)

‘හිත හොඳ දඩබ්බරයා’, ‘හිත හොඳ චණ්ඩියා’, ‘චණ්ඩි මාමා’ එකී මෙකී කවර ආකාරයකින් ‘ඇඳිනගත්තා’ වුවත් නමින් ‘පාලිත තෙවරප්පෙරුම’ නම් වූ ඔහුට බොහෝ මිනිසුන් ලෙන්ගතු වුණා. (එසේ වන්නට තරම් ඔහු මිනිසුන් හා සමීප වුණු මහපොළවේ දේශපාලඥයෙකු වුණා.)

පාලිත තෙවරප්පෙරුමගේ ‘කම්පන සහගත හදිසි වියෝව’ සැළ වූ බොහෝ පිරිස් ඔහුට ‘අවසන් ගරු බුහුමන්’ දක්වන්නට පැමිණ සිටියා සේම, පක්ෂ විපක්ෂ බේදයක් හෝ නොමැතිව මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ද ඔහු සොයා පැමිණ, ඔහු ගැන ‘ගුණ වයන්නට’ වුණා.

ඉන් නොනැවතී සිය ‘සොහොන’ සියැතින් ම ඉදි කොට තිබූ ‘පාලිත’ අවසන් ගමන දා ‘ගයන්නට’ යැයි කියූ ගීතයක්ද (හමාර බණවර) බොහෝ හදවත් සංවේදී කර තිබුණා.

සිය පෞද්ගලික ජීවිතය තුළ වුවද, ‘හැංඟි හොරා’ නැති දේශපාලකයෙකු වූ ‘තෙවරප්පෙරුම’ මීට මාස කිහිපයකට පෙර සහභාගී වූ ‘යුටියුබ් නාලිකා’ වැඩසටහනක දී සිය ‘ප්‍රථම ප්‍රේමය’ ගැන මෙසේ තොරතුරු හෙළි පෙහෙළි කර තිබුණා.

‘ඉස්කෝලේ කාලේ අපිට ආදරේ කරන්න හම්බුණේ නෑ. අපේ ඉස්කෝලෙ ගොඩක් දුප්පත් දුගී දරුවෝ හිටියේ. අපේ පන්තියේ හිටියා කරුණාදාස කියලා ළමෙක්. එයාට සපත්තු තිබුණේ නෑ. කලිසම ඇඳන් ආවේ ගැටගහලා. සමහර ගෙවල්වල මැටි ගහලා තියෙන්නෙ. ආදරේට හිතේ ඉඩක් තිබුණේ නෑ. හැබැයි… ඒ කාලේ හිටියා අපේ පන්තියේ ලස්සන කෙල්ලෙක්. ගීතාංජලී කියලා. මම දන් නෑ මගේ හිතේ පුදුම ආසාවක්, ආදරයක් ඇතිවුණේ ඒකිට. මම ඒකිට හිතින් ආදරේ කළා. තාමත් ආදරෙයි. හැබැයි කෙල්ල දන්නෙත් නෑ මම ආදරෙයි කියලා. මම කෙල්ල එක්ක වචනයක්වත් කතා කරලත් නෑ. මම තාම ගීතාංජලීව හොයනවා. පරණ යාලුවන්ගෙනුත් අහනවා ඒ කෙල්ල කොහෙද කියලා. ඒත් හොයාගන්නම නෑ. එයා තමයි මගේ හිතේ ප්‍රස්ට් ලව් එක. එයාට මම ආසයි, ලෙන්ගතුයි… ඒත් කතා කරන්න බයයි, ලැජ්ජයි. ආදරෙයි කියන්න හිතෙන් නෑ. ඒ තමයි හිතේ ඇති වෙච්ච පළවැනිම ආදරේ….’

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

Watch : වාසුල එක්ක තමයි අම්මා සතුටින්ම හිටියේ, හිතක් පපුවක් නැතුව බොරු චෝදනා කරන්නෙපා

Continue Reading

Entertainment

ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

ජනප්‍රිය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු සිය චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

Continue Reading

Entertainment

රසිකයෙකු අවසන් ගමන් යැවීමේ සිද්ධියකට සැකපිට සුපිරි නළුවා අත්අඩංගුවට

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන Darshan Thoogudeepa අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙම රංගන ශිල්පියාගේ රසිකයෙකු වූ රේණුකස්වාමි නම් අයෙකු ඝාතන‍ය කිරීමේ සිද්ධියකට අදාලවයි.

එහිදී මෙම පුද්ගලයාව ලෙස ඝාතනය කර තිබූ අතර, සිරුර කාණුවකින් සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මියගිය පුද්ගලයාට මියයනතුරුම පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

මෙම සිදුවීමට අදාලව මේවන විට ඉන්දීය පොලිසියෙන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම රංගන ශිල්පියාගේ පෙම්වතියද ඒ අතර වෙන බවයි වාර්තා වෙන්නේ.

Continue Reading
Advertisement
Sports24 mins ago

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

Sports2 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 141 ක ඉලක්කයක්

Hot News2 hours ago

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

Sports3 hours ago

බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස තරගාවලිය අහිමි වෙයි

Politics3 hours ago

මහින්ද ළඟ හිටපු හෙට්ටිගේ සජිත්ගේ අතේ එල්ලෙයි

Hot News3 hours ago

බිරිඳ මිය ගියා යැයි බොරුවට  පවසා මිනී පෙටිටියක් නිවසට ගෙන ගිය සැමියා

Politics4 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Sports4 hours ago

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයාට දුන් රතු කාඩ්පත් දඬුවම ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ඉහළ තැනකින් දරුණු බලපෑමක්

Politics5 hours ago

සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු – ජනපති

Hot News6 hours ago

ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පනී

Politics6 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News7 hours ago

විජයදාස ඇතුළු පිරිසකට නොතීසි

Hot News7 hours ago

ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මාරක රිය අනතුරක් – පියා සහ පුතා ජීවිතක්ෂයට

Sports9 hours ago

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

Hot News9 hours ago

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර පත් කරයි

Politics9 hours ago

මම ඉන්නකන් හෝමාගම බාර් දාන්න දෙන්නෙ නැහැ – බන්දුල

Politics10 hours ago

පොලිස්පති අවුල යළිත් අධිකරණයටම

Hot News10 hours ago

මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි – කොමිෂන් සභාවේ සභාපති

Politics10 hours ago

පොහොට්ටුවේ තීරණය ලබන සඳුඳා

Hot News11 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

Sports11 hours ago

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

Hot News11 hours ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි

Hot News12 hours ago

පාන් මිල පහළට

Politics12 hours ago

ජනපතිට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකියි – අගමැති

Politics13 hours ago

මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම නම් නවත්වන්නේ නෑ – ටිරාන්

Politics13 hours ago

නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා කොළඹට !

Hot News13 hours ago

ජනාධිපතිවරණයට සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

Hot News13 hours ago

ජනපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කරයි

Politics13 hours ago

පොලිස්පති ගැන රජයේ ස්ථාවරය අද පාර්ලිමේන්තුවේදී කියනවා – අගමැති

Politics14 hours ago

පොලිස්පතිවරයාගේ ගැටලුවට තමා මැදිහත් නොවන බව ජනාධිපති කථානායකට දන්වයි

Hot News5 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News5 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News6 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News9 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Sports9 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World7 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World9 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News5 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News8 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Politics4 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Politics6 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News11 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

World1 day ago

කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්ම

Politics1 day ago

Watch : රනිල් අපේ පක්ෂය දෙකට කැඩුවා

Hot News1 day ago

Watch : විජේදාසත් ජනපති සටනට

Hot News2 days ago

Watch : දොඹගහවෙල දරුණු රිය අනතුරක්

Hot News2 days ago

Watch : කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

Hot News5 days ago

Watch : මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු 11ක් අල්ලයි

Politics5 days ago

Watch : 19 ගැන හොඳටම දන්නේ මම – මෛත්‍රීපාලගෙන් ජනපතිට සැර පිළිතුරක්

Hot News5 days ago

Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න

Hot News6 days ago

Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක

Politics1 week ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics2 weeks ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News2 weeks ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized2 weeks ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News2 weeks ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News2 weeks ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 weeks ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News3 weeks ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News3 weeks ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News3 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News3 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News3 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News3 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Advertisement

Categories

Trending