
මීගමුව වෙරළ තීරයේ නාඳුනන පුද්ගල මළසිරුරක් ඇති බවට, අද (24) පෙරවරුවේ මීගමුව පොලිසියට ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ අනුව වහාම ක්රියාත්මක වුණු මීගමුව පොලිසිය, අදාළ පුද්ගලයාගේ දේහය මීගමුව දිස්ත්රික් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා, හඳුනනවා නම් ළඟම ඇති පොලිසියට හෝ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි.
0718591630
0770266412