පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අද (19) ප.ව. 4:00 සිට හෙට (20) ප.ව. 4:00 දක්වා වලංගු වන පරිදියි.
නිවේදනයෙහි දැක්වෙන දිස්ත්රික්ක සහ ඊට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
බදුල්ල දිස්ත්රික්කය
ගාල්ල දිස්ත්රික්කය
මහනුවර දිස්ත්රික්කය
කෑගල්ල දිස්ත්රික්කය
මාතලේ දිස්ත්රික්කය
නුවර එළිය දිස්ත්රික්කය
රත්නපුර දිස්ත්රික්කය