
ඉන්දුනීසියාවේ අද (04) රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.
ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තක්සේරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ටාලාවුඩ් දූපතෙහි මෙම භූචලනය වාර්තාවී ඇති බව සඳහන්ය.