
2026 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් බෙල්ජියම් "රතු යක්ෂයින්" (Red Devils) තම ප්රබලතම සංචිතය නිවේදනය කර තිබෙනවා.
ගෝල් රකින්නන් (Goalkeepers) 🙌
Thibaut Courtois Senne Lammens Mike Penders
පසුපෙළ ක්රීඩකයින් (Defenders) 🔰
Timothy Castagne Zeno Debast Maxim De Cuyper Koni De Winter Brandon Mechele Thomas Meunier Nathan Ngoy Joaquin Seys Arthur Theate
මැදපෙළ ක්රීඩකයින් (Midfielders) 🎩
Kevin De Bruyne Amadou Onana Youri Tielemans Axel Witsel Nicolas Raskin Hans Vanaken
ඉදිරිපෙළ ක්රීඩකයින් (Forwards) ⚡
Charles De Ketelaere Jeremy Doku Matias Fernandez-Pardo Romelu Lukaku Dodi Lukebakio Diego Moreira Alexis Saelemaekers Leandro Trossard