
හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකි.
මෙම තිදෙනා හුංගම ප්රදේශයේම පදිංචිකරුවන් වන බවද පොලීසිය පැවසීය.