භාෂාව තෝරන්න
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ පැවැති තීරණාත්මක තරග ද්විත්වයකින් ජයග්‍රහණ අත්කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව සමත් විය.
මෙම පරාජයන් සමගින් ඔස්ට්‍රේලියාවට සහ කාබෝ වර්ඩ් රාජ්‍යයට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.
එඩින්බරෝහි පැවති වාර්ෂික මණ්ඩල රැස්වීම් අවසානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා ක්‍රිකට් පාලනය, සාමාජිකත්වය...
Jul 16, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ. නිවේදනයක්...
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 - 1 ක් ලෙස ජය...
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා...
Jul 15, 2026
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක්...
Jul 13, 2026
ඉන්දීය ප්‍රේමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙන්ම දීර්ඝතම පුහුණුකරු-ක්‍රීඩා සමාජ සබඳතාවය අවසන් කරමින්, ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය...
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව්...