භාෂාව තෝරන්න
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
චීනයේ සාන්යා (Sanya) නුවර පැවැති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්...
May 2, 2026
ලෝක මලල ක්‍රිඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාවේ රුමේෂ් තරංග 7 වැනි ස්ථානයට පැමිණ...
May 1, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ. ක්‍රිකට්...
FeaturedApr 29, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබෙනවා....
Apr 29, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන්...
Apr 27, 2026
වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තීරණාත්මක වෙනසක් ඉදිරි සතියේ සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ලබන අඟහරුවාදා ක්‍රිකට් විධායක කමිටු රැස්විමක්...
Apr 26, 2026
ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ. ඒ අද (25) පැවති...
Apr 25, 2026