ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙස සිටි ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අභිබවා යමින් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වීමට දකුණු අප්‍රිකාවේ කේශව් මහරාජ් සමත් වී ඇත.
ඒ ඊයේ ඕස්ට්‍රේලියාව සමග තරගයේ කඩුලු 5ක් දවා ගනිමින් ඔහු යොමුකළ විශිෂ්ට පන්දු යැවීමත් සමගයි.