2025 ආසියානු කුසලාන විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතය ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි නායකයා ලෙස සූර්ය කුමාර් යාදෙව් කටයුතු කරනවා.
Shubman Gill, Jasprit Bumrah සහ Sanju Samson ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, දඟ පන්දු යවන්නන් ලෙස Kuldeep Yadav හා Varun Chakaravarthy ද සංචිතයට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ සංචිතය පහතින්.