සිම්බාබ්වේ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්රී ලංකා එක්දින සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම සදහා ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
මෙම සංචිතය සඳහා නවක ක්රීඩකයින් වන පවන් රත්නායක හා නුවනිඳු ප්රනාන්දු කැඳවා තිබීම විශේෂත්වයක් වනවා.
අදාළ සංචිතය පහතින්,