භාෂාව තෝරන්න
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ. ක්‍රිකට්...
FeaturedApr 29, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබෙනවා....
Apr 29, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන්...
Apr 27, 2026
වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තීරණාත්මක වෙනසක් ඉදිරි සතියේ සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ලබන අඟහරුවාදා ක්‍රිකට් විධායක කමිටු රැස්විමක්...
Apr 26, 2026
ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ. ඒ අද (25) පැවති...
Apr 25, 2026
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව"...
Apr 23, 2026
වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් 20 වන දින...
Apr 21, 2026