
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර තිබෙනවා.
නමුත් ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.