
ICC Test Cricket ශ්‍රේණිගත කිරිම්වල නවවතම යාවත්කාලීන වීමට අනුව ශ්‍රි ලංකාව 9 වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා.
ඒ පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය පරාජයත් සමග ශ්‍රේණිගත කිරිම්වල ස්ථාන 2ක් පහළට යමින්.
ඒ අනුව ශ්‍රි ලංකාවට වඩා ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පහලින් සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.