භාෂාව තෝරන්න
ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඒ අද (10) පස්වරුවේ පැවති කුසලාන ශූරතා අවසන් මහා තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33 - 0ක් ලෙස පරාජය වීම හේතුවෙන්.
පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්රීඩා කරන බව පාකිස්තාන ක්රිකට් ආයතනය...
about 4 hours ago
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව අද (19) සමත්විය. ...
about 7 hours ago
ශ්රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ. ...
about 8 hours ago
ශ්රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගීත්වයෙන් පත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්රිකට් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණය කර තිබෙනවා. පාකිස්ථාන ගුවන්...
1 day ago
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්රිකට් ආයතනය පවසයි. ...
2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ (17) පැවති ශ්රී ලංකා - දකුණු අප්රිකා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට දකුණු අප්රිකා...
එක්දින කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන ශ්රී ලංකා - දකුණු අප්රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු...
2 days ago