භාෂාව තෝරන්න
බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් අද (04) සමත් විය.
ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.
කලම්බෝ කැප්ස් (Colombo Kaps) කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ඇතිවූ තොඩ පිටුපස පේශි ආබාධයක් (hamstring injury) හේතුවෙන් 2026 ලංකා ප්‍රීමියර් ලීග්...
Jul 21, 2026
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ. ඔහු මුහුණු පොතේ තැබූ...
2026 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත් වුණා.
FeaturedJul 19, 2026
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම...
Jul 19, 2026
තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ප්‍රිමියර්...
Jul 18, 2026
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර...
තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු ලංකා ප්‍රිමියර්...
Jul 17, 2026