Connect with us

Politics

Watch : සන්ත නිශාන්තට කරපු අපහාසවලට විමලවීරට තරහා යයි

බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය.

සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි ජනතාව වැඩි පිරිසක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් ඇති බව කී දිසානායක මහතා විපතේදි ප්‍රිති වියහැකි, ප්‍රිතිය බුක්තිවිදින නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ බිහිවෙමින් ඇති බව ද සඳහන් කළේය.

දේශපාලඥයින් අනෙකා වෙනුවෙන් කෙතරම් පරිත්‍යාගයක් සිදුකළේද යන්න දැන ගැනීමට  අභ්‍යන්තරය කියවා බැලිය යුතු බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පසුගියදා සම්මත කළ Online Safety පනත බලගතු මදි බවත් සමාජ මාධ්‍යවල උදේ සවස නිවන් සුව ප්‍රර්ථනා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර රට ගොඩනගන්නේ ඔවුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් බවයි ඔහු පැවසුවේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

මහින්ද ළඟ හිටපු හෙට්ටිගේ සජිත්ගේ අතේ එල්ලෙයි

පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමාරසිරි හෙට්ටිගේ මහතාව මාතර දිස්ත්‍රික් සජබ සංවිධායක ධුරයට පත්කර ඇති බව වාර්තා වෙනවා.

කුමාරසිරි හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුනු අතර ඊට පෙර ඔහු මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ අයෙක්.

Continue Reading

Politics

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද අතුරුගිරිය  පෝරේ විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පවත්වා තිබෙනවා.

මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක්.

මේ පිලිබඳ මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රථයකින් පැමිනි බවයි.

මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගීවී සිටියා.

Continue Reading

Politics

සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු – ජනපති

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.

ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබිණි.

මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

ව්‍යවසායකයින් ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Continue Reading
Advertisement
Sports8 hours ago

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

Sports9 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 141 ක ඉලක්කයක්

Hot News10 hours ago

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

Sports10 hours ago

බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස තරගාවලිය අහිමි වෙයි

Politics10 hours ago

මහින්ද ළඟ හිටපු හෙට්ටිගේ සජිත්ගේ අතේ එල්ලෙයි

Hot News11 hours ago

බිරිඳ මිය ගියා යැයි බොරුවට  පවසා මිනී පෙටිටියක් නිවසට ගෙන ගිය සැමියා

Politics11 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Sports12 hours ago

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයාට දුන් රතු කාඩ්පත් දඬුවම ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ඉහළ තැනකින් දරුණු බලපෑමක්

Politics12 hours ago

සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු – ජනපති

Hot News13 hours ago

ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පනී

Politics14 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News14 hours ago

විජයදාස ඇතුළු පිරිසකට නොතීසි

Hot News14 hours ago

ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මාරක රිය අනතුරක් – පියා සහ පුතා ජීවිතක්ෂයට

Sports16 hours ago

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

Hot News16 hours ago

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර පත් කරයි

Politics17 hours ago

මම ඉන්නකන් හෝමාගම බාර් දාන්න දෙන්නෙ නැහැ – බන්දුල

Politics17 hours ago

පොලිස්පති අවුල යළිත් අධිකරණයටම

Hot News17 hours ago

මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි – කොමිෂන් සභාවේ සභාපති

Politics17 hours ago

පොහොට්ටුවේ තීරණය ලබන සඳුඳා

Hot News18 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

Sports18 hours ago

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

Hot News18 hours ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි

Hot News19 hours ago

පාන් මිල පහළට

Politics20 hours ago

ජනපතිට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකියි – අගමැති

Politics20 hours ago

මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම නම් නවත්වන්නේ නෑ – ටිරාන්

Politics20 hours ago

නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා කොළඹට !

Hot News20 hours ago

ජනාධිපතිවරණයට සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

Hot News20 hours ago

ජනපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කරයි

Politics21 hours ago

පොලිස්පති ගැන රජයේ ස්ථාවරය අද පාර්ලිමේන්තුවේදී කියනවා – අගමැති

Politics21 hours ago

පොලිස්පතිවරයාගේ ගැටලුවට තමා මැදිහත් නොවන බව ජනාධිපති කථානායකට දන්වයි

Hot News5 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News5 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News6 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News9 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Sports9 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World7 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World9 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News5 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News8 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Politics11 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Politics14 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News18 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

World1 day ago

කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්ම

Politics2 days ago

Watch : රනිල් අපේ පක්ෂය දෙකට කැඩුවා

Hot News2 days ago

Watch : විජේදාසත් ජනපති සටනට

Hot News2 days ago

Watch : දොඹගහවෙල දරුණු රිය අනතුරක්

Hot News3 days ago

Watch : කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

Hot News6 days ago

Watch : මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු 11ක් අල්ලයි

Politics6 days ago

Watch : 19 ගැන හොඳටම දන්නේ මම – මෛත්‍රීපාලගෙන් ජනපතිට සැර පිළිතුරක්

Hot News6 days ago

Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න

Hot News6 days ago

Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක

Politics1 week ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics2 weeks ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News2 weeks ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized2 weeks ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News2 weeks ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News2 weeks ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 weeks ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News3 weeks ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News3 weeks ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News3 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News3 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News3 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News3 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Advertisement

Categories

Trending