Connect with us

Hot News

Watch : කථානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණා.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැති විවාදයෙන් පසු පැවැත්වූ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 42 කින් එම විශ්වාසභංග  යෝජනාව  පරාජයට පත් වුණා.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමි වුණා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලබා සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේය.

Continue Reading

Hot News

බිරිඳ මිය ගියා යැයි බොරුවට  පවසා මිනී පෙටිටියක් නිවසට ගෙන ගිය සැමියා

තම  බිරිය  මිය ගොස්  ඇති  බවට   බලන්ගොඩ  නගරය  ආසන්නයේ  පදිංචි  පුද්ගලයෙකු  විසින්   බලන්ගොඩ  නගරයේ ඇති  මල්  ශාලාවකට  ගොස් බොරුවට  පවසා  රැපියල්  40,000 ක්  වටිනා  මිිනි පෙටිටියකට මුදල්  ගෙවා  මල් වඩමක් ,ඇඳුමි සහ අනිකුත්  අවමංගල  භාණ්ඩද වෙන්කරවා⁣ගෙන  මල්  ශාලාවෙි වැන් රථයකින්  නිවසට  ⁣මිිනි පෙටිටිය ඇතුළු  භාණ්ඩ   රැගෙන  ගොස්  තිබෙනවා.

එහිදී   119 හදිසි  ජාතික දුරකතන  පද්ධතියට  ලද පැමිණිල්ලක් මත  බලන්ගොඩ  පොලීසියේ  නිලධාරි විසින්  එම  නිවසට ගොස්  මිිනි පෙටිටිය  නැවත  මල්ශාලවට    භාර දිමට  කටයුතු  කර ඇති බවයි වාර්තා වුණේ.

⁣බිරිඳ  රෝගාතුරව සිටි බවත් මරණය සමිබන්ධයෙන්  සැකයක්  නොමැති  බවට  මරණ  පරික්ෂක  ඇතුළු  නිළධාරින්ද  පැවැසු  බවයි  මොහු  විසින්  මල්ශාලාවට පවසා තිබෙන්නේ.

එය විශ්වාශ කළ මල්  ශාලාවෙිි  සේවකයන් විසින්  මිනි පෙටිටිය  ඇතුළු  උපකරණ  මොහු සමග මොහුගේ නිවසට  රැගෙන ගොස්  මිනි පෙටිටිය   නිවස  ඇතුලට  ගෙන  තිබෙනවා.

නිවසට  මිනිපෙටිටියක් රැගෙන  ඒමට  හේතුව කුමක්දැයි  දරුවන්  මොහුගෙන්  විමසා තිබෙන අතර, එහිදී  මොහු  පවසා තිබෙන්නේ   මව මිය ගිය නිසා  පෙටිටියක් ගෙන ආ  බවයි.

මව මියගොස්  නැති බවත්  මව  මුළුතැන්ගෙයි  සිටින   බව  දරු වන්  පැවසිමත්  සමඟ මල්ශාලාවෙි  සේවකයින් මිනි  පෙටිටිය  ආපසු  රැගෙන යැමට    උත්සාහ කර  ඇති අතර  ඒ අවස්ථාවලදී  මොහු  විසින්  එම  සේවකයින්ට තර්ජන  කර  තිබෙනවා.

එහිදී   මිනි  පෙටිටිය  නිවස  තුල දමා  මල්ශාලාවෙි  නිළධාරින්  පිටව  ගොස්  ඇති අතර  වැඩිමහල්  දරුවා  විසින්  මෙි සමිබන්දයෙන්  119 හදිසි  දුරකතන  අංකයට  දැනුම් දිමක්   කර  තිබෙනවා.

ඊට  අමතරව  මල් ශාලාවෙිි හිමිකරුද මෙිි සමිබන්ධ යෙන්  බලන්ගොඩ පොලීසිය  වෙත  දැනුම්  දිමක්  කිරිමට ගොස්  තිබෙන  අතර ඒ  වන  විටත්  119 හදිසි  දුරකතන  අංකට  දරුවා  විසින්  පැමිණිල්ලක් කර තිබූ බවයි වාර්තා වී තිබුණේ.

පසුව  බලන්ගොඩ  පොලීසියේ නිලධාරින්  දෙදෙනකු  එම නිවසට ගොස්  මිනි පෙටිටිය  මල්  ශාලාවෙි සේවකයින් වෙත  ආපසු  රැගෙන  යැමට  භාර දි තිබෙනවා.

සැමියා  විසින් ⁣මිනි පෙටිටිය වෙනුවෙන්  මල්  ශාලාවට  ගෙවු රැපියල්  40000 ක  මුදල  නැවත  රැගෙන  යැම  සදහා   මල්  ශාලාවට  පැමිණෙන ලෙස  බිරිඳට සහ  සැමියාට  දැනුම්  දි තිබෙනවා.

මෙවැනි  දෙයක්  කිරිමට මොහු   මෙලෙස  කටයුතු  කිරිම සමිබන්ධ යෙන්  මොහු  කිසිවක්  ප්‍රකාශ  නොකරන  බවයි පොලීසිය ප්‍රකාශ කළා.

Continue Reading

Hot News

ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පනී

බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වනවා.

දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ.

පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැර තිබෙනවා.

Continue Reading
Advertisement
Sports6 hours ago

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

Sports7 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 141 ක ඉලක්කයක්

Hot News8 hours ago

දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි

Sports8 hours ago

බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස තරගාවලිය අහිමි වෙයි

Politics8 hours ago

මහින්ද ළඟ හිටපු හෙට්ටිගේ සජිත්ගේ අතේ එල්ලෙයි

Hot News9 hours ago

බිරිඳ මිය ගියා යැයි බොරුවට  පවසා මිනී පෙටිටියක් නිවසට ගෙන ගිය සැමියා

Politics9 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Sports10 hours ago

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයාට දුන් රතු කාඩ්පත් දඬුවම ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ඉහළ තැනකින් දරුණු බලපෑමක්

Politics10 hours ago

සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු – ජනපති

Hot News11 hours ago

ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පනී

Politics12 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News12 hours ago

විජයදාස ඇතුළු පිරිසකට නොතීසි

Hot News12 hours ago

ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මාරක රිය අනතුරක් – පියා සහ පුතා ජීවිතක්ෂයට

Sports15 hours ago

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

Hot News15 hours ago

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර පත් කරයි

Politics15 hours ago

මම ඉන්නකන් හෝමාගම බාර් දාන්න දෙන්නෙ නැහැ – බන්දුල

Politics15 hours ago

පොලිස්පති අවුල යළිත් අධිකරණයටම

Hot News15 hours ago

මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි – කොමිෂන් සභාවේ සභාපති

Politics16 hours ago

පොහොට්ටුවේ තීරණය ලබන සඳුඳා

Hot News16 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

Sports17 hours ago

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

Hot News17 hours ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි

Hot News18 hours ago

පාන් මිල පහළට

Politics18 hours ago

ජනපතිට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකියි – අගමැති

Politics18 hours ago

මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම නම් නවත්වන්නේ නෑ – ටිරාන්

Politics18 hours ago

නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා කොළඹට !

Hot News18 hours ago

ජනාධිපතිවරණයට සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

Hot News19 hours ago

ජනපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කරයි

Politics19 hours ago

පොලිස්පති ගැන රජයේ ස්ථාවරය අද පාර්ලිමේන්තුවේදී කියනවා – අගමැති

Politics19 hours ago

පොලිස්පතිවරයාගේ ගැටලුවට තමා මැදිහත් නොවන බව ජනාධිපති කථානායකට දන්වයි

Hot News5 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News5 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News6 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News9 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Sports9 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World7 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World9 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News5 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News8 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Politics9 hours ago

Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී

Politics12 hours ago

Watch : ඇප බදින්න ආ සීලරතන හිමිට පර්ස් එක අමතක වෙලා

Hot News16 hours ago

Watch : ත්‍රීරෝද රථයක් ටිපර් රථය ගැටී මාරක රිය අනතුරක් – කාන්තාවක් මරුට

World1 day ago

කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්ම

Politics1 day ago

Watch : රනිල් අපේ පක්ෂය දෙකට කැඩුවා

Hot News2 days ago

Watch : විජේදාසත් ජනපති සටනට

Hot News2 days ago

Watch : දොඹගහවෙල දරුණු රිය අනතුරක්

Hot News3 days ago

Watch : කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

Hot News6 days ago

Watch : මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු 11ක් අල්ලයි

Politics6 days ago

Watch : 19 ගැන හොඳටම දන්නේ මම – මෛත්‍රීපාලගෙන් ජනපතිට සැර පිළිතුරක්

Hot News6 days ago

Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න

Hot News6 days ago

Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක

Politics1 week ago

Watch : ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics2 weeks ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News2 weeks ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized2 weeks ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News2 weeks ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News2 weeks ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News2 weeks ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 weeks ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News3 weeks ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News3 weeks ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News3 weeks ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News3 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News3 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News3 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News3 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Advertisement

Categories

Trending