පවතින අධික වැසි හේතුවෙන් වවුනියාව සින්නකුලම හා සින්නගල්වීරන්කුලම යන වැව් දෙකේ බැමි කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ...
වසර 130 ක පෞරාණික වටිනාකමින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාර නොදී සංරක්ෂණය කර දෙන මෙන් ඉල්ලා සර්ව...
හැටන් ප්‍රදේශයට (10) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරය හරහා ගලා ගිය ජලය හේතුවෙන් දිපාවලි උත්සවයට භාණ්ඩ මිල දි ගැනිමට පැමිණ පාරිභෝගිකයන් සහ ව්‍යාපාර...
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය නිසා වැල්ලවාය කිරිදි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ. කිරිදි ඔය හරහා එගොඩ වීමට ගිය වනඅලියෙකු එහි සැඩපහරට හසු වී...
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුව...
ක්‍රිකට් සහ සාගල අතර තියෙන මෙව්වා එක මොකක්ද ?ජනාධිපතිව,සාගලව දන්නවා.ඇමති නම් අපි එක්ක කතාකරන්නේ නැහැ.
තැපැල් සේවකයින් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිණීමේ සූදානමට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි...