
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි පොදු දේපළ පනතේ චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවේ දෙවන සැකකාර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (11) නියෝග කළා.
ඒ, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.